Friday, February 22, 2008
Subscribe to:
Posts (Atom)
මීගමුව නගරයේ සිට කි‍්‍රයාත්මක වන දුමිරිය ගමන් සේවා මගී ප්‍රවාහන සේවය පිළිබඳ ඔබට යම් අදහසක් ගැටළුවක් ප්‍රවාහන අමාත්‍යංශයට අයත් අධිකාරින් වෙත වෙබ් අඩවිය ඔස්සෙ ඉදිරිපත්කළ හැක. එ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය වෙබ් අඩවිය http://www.transport.gov.lk/ |
මීගමුව නගරයේ සිට කි‍්‍රයාත්මක වන දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවා |
මීගමුව නගරයේ සිට කි‍්‍රයාත්මක වන දුර ගමන් සේවා ජනතා සන්තක ප්‍රවාහන සේවා බස් රථ (මීගමුව බස් නැවතුම් පොල සිට කතරගමට පිටත් වීම සෑම දිනකම පෙරවරු 7.30 ට --- ( සෑම දිනකම පෙරවරු 7.30 ට කතරගම සිට මීගමුව දක්වාද බස් රථයක් ධාවනය වේ. * කැකිරාවට පිටත් වීම සෑම දිනකම පෙරවරු 6.45 ට --- ( එම බස් රථය දහවල් 12.00 ට කාකිරාව සිට මීගමුව දක්වා ද ධාවනය වේ. * බලංගොඩට පිටත් වීම සෑම දිනකම පෙරවරු 6.30 ට --- ( පෙරවරු 6.30 ට මීගමුවෙන් ගමන් ආරම්භ වී , කොළඹින් පෙරවරු 8.00 ට බලංගොඩ ධාවනය වීම. * දෙහිවල සත්තු වත්තට තට්ටු දෙකේ බස් රථය පිටත් වීම සෙනසුරාදා/ඉරිදා/පෝය දින වල --- ( ආපසු දෙහිවල සත්තු වත්තෙන් මීගමුව පෙරවරු 7.45 ට දක්වා පිටත් වීම පස්වරු 5.10 ට. * ( මෙම බස් රථය පැමිනෙන්නේ මාදම්පේ සිටයි. පෙරවරු 6.15 ට මාදම්පෙන් ගමන ආරම්භ වේ. * කුරුනෑගලට පිටත් වීම සෑම දිනකම පෙරවරු 5.00 සිට ....... . මීගමුව බස් නැවතුම් පලින් ආරම්භ වන දුර ගමන් බස් රථ සේවා පිලිබද විමසීමට අවශ්‍ය නම් මීගමුව ජනතා සන්තක බස් සේවාවේ මීගමු ඩිපෝව අමතන්න... 031-2222281. ( මීගමුව නව බස් රථ නැවතුම් පල මේ දිනවල ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇති බැවින් දැනට ස්ථාපිත කර ඇති තාවකාලික බස් නැවතුම් පොලේ සෘජු දුරකථන සම්බන්ධතා නැත.** |
මගීන් කණ්ඩායම මගී ප්‍රවාහන සේවය පිළිබඳ ඔබට යම් අදහසක් ගැටළුවක් ප්‍රවාහන අමාත්‍යංශයට අයත් අධිකාරින් වෙත වෙබ් අඩවිය ඔස්සෙ ඉදිරිපත්කළ හැක. එ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය වෙබ් අඩවිය http://www.transport.gov.lk/ |